Description
පරිගණක ක්‍රමලේඛණය ඉගෙන ගැනීම සඳහා දැනට ලෝකයේ භාවිතා කරන වඩාත් ජනප්‍රියම ක්‍රමලේඛණ භාෂාව ලෙස සැලකෙන්නේ පයිතන් ක්‍රමලේඛණ භාෂාවයි. අනෙකුත් පරිගණක ක්‍රමලේඛණ භාෂාවන් සමඟ සංසන්දනය කිරීමේදී පයිතන් වඩාත් පහසුවෙන් ඉගෙන ගත හැකි බව බොහෝ දෙනාගේ මතයයි. එම නිසා දැනට ලෝකයේ තොරතුරු තාක්ෂණ ක්ශේත්‍රයන් තුළ ඉතා ඉහළ ඉල්ලුමක් සහිත පරිගණක භාෂාවක් ලෙස පයිතන් සළකනු ලැබේ.
Show more
Basic knowledge
- මෙම පාඨමාලාව අධ්‍යයනය කිරීම සඳහා පයිතන් පිළිබඳව ඔබට කිසිදු පෙර දැනුමක් අවශ්‍යය නොවේ. නමුත් සාමාන්‍යය පරිගණක භාවිතයන් පිළිබදව ඇති දැනුම පමණක් තිබීම ප්‍රමාණවත් වේ
What will you learn
- මෙම පාඨමාලාවේදී ඔබට පහත දී ඇති මාතෘකා යටතේ පයිතන් 3 ක්‍රමලේඛණ භාෂාව පිළිබඳව ඉගෙන ගැනීමට හැකියාව ලැබේ